News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

447 Views


මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුව තිබෙනවා.

කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post