News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

කොවිඩ් ආසාදිතයින් 354 දෙනෙකු හඳුනා ගනියි

454 Views


කොවිඩ් ආසාදිතයින් 354 දෙනෙකු හඳුනා ගනියි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් 354 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 66,000 සීමාව ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 66,052ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post