News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

තවත් කොවිඩ් මරණ 4ක් – සමස්ත මරණ ගණන 332 දක්වා ඉහළට

483 Views


තවත් කොවිඩ් මරණ 4ක් – සමස්ත මරණ ගණන 332 දක්වා ඉහළට

මෙරට සිදු වූ කොවිඩ් මරණ ගණන 332 දක්වා ඉහළ නංවමින් තවත් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

වල්ගම්මුල්ල, දේවාලපොල, මීගමුව සහ යටියන්තොට යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා.

ඔවුන් අවුරුදු 66ත් 89ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post