News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

මියන්මාරයේ Facebook තහනමක්

414 Views


මියන්මාරයේ Facebook තහනමක්

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බිද දමා හමුදා පාලකයින් අතට ගත් මියන්මාරය තුල Facebook සමාජ මාධ්‍යට ප්‍රවේශවීම අවහිර කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

එරට බොහෝ පිරිසක් Facebook සමාජ මාධ්‍යට ඔස්සේ තොරතුරු ලබා ගන්නා අතර මේ වන විට එය තහමකට ලක්ව තිබෙන හෙයින් එරට ජනතාව විකල්ප මාර්ග ඔස්සේ පවතින තත්වය පිලිබදවා දැනුවත් වීමට උනන්දුවක් දක්වනවා.

කෙසේ වෙතත් මේ Facebook තහනම පිලිබදව එරට හමුදාව පවසන්නේ රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා එම පියවර ගෙන තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post