News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

වතු කම්කරුවන් වැඩ වර්ජනයක් අරඹයි

391 Views


වතු කම්කරුවන් වැඩ  වර්ජනයක් අරඹයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද දිනයේ එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post