News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

එළඹෙන සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ 27 ක්

619 Views


එළඹෙන සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ 27 ක්

සඳුදා සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණයකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.

මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බව අමාතයවරයා වැඩ්දුරටත් පැවසීය.

රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106
සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 105
සුදු නාඩු 1Kg – (නව මිල) රුපියල් 96 – (පැවැති මිල) රුපියල් 109
සම්බා 1Kg – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 120
කීරි සම්බා – (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140
තිරිඟු පිටි – (නව මිල) රුපියල් 84 – (පැවැති මිල) රුපියල් 105
සුදු සීනි – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 110
දුඹුරු සීනි – (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140
තේ කොළ (100g) – (නව මිල) 95 – (පැවැති මිල) රුපියල් 130
රතු පරිප්පු (Australia) 1kg – (නව මිල) රුපියල් 165 – (පැවැති මිල) රුපියල් 188
ලොකු ළූණු ඉන්දියන් 1kg – (නව මිල) රුපියල් 120 – (පැවැති මිල) රුපියල් 140
අර්තාපල් දේශීය 1kg – (නව මිල) රුපියල් 180 – (පැවැති මිල) රුපියල් (216 – 220)
අර්තාපල් (Pakistan) 1kg – (නව මිල) රුපියල් 140 – (පැවැති මිල) රුපියල් 190
කඩළ 1kg – (නව මිල) රුපියල් 175 – (පැවැති මිල) රුපියල් 225
වියළි මිරිස් 1kg – (නව මිල) රුපියල් 495 – (පැවැති මිල) රුපියල් 550
ටින් මාලු දේශීය 425g – (නව මිල) රුපියල් 220 – (පැවැති මිල) රුපියල් 240
ටින් මාලු ආනයනික 425g – (නව මිල) රුපියල් 265 – (පැවැති මිල) රුපියල් 280
හාල්මැස්සන් තායි 1kg – (නව මිල) රුපියල් 545 – (පැවැති මිල) රුපියල් 700
කුකුල් මස් සම සහිත – (නව මිල) රුපියල් 400 – (පැවැති මිල) රුපියල් 430
ලුණුකැට 1kg – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 55
කිරි පිටි 400g – (නව මිල) රුපියල් 355 – (පැවැති මිල) රුපියල් 380
සෝයා තෙල් 500ml – (නව මිල) රුපියල් 310 – (පැවැති මිල) රුපියල් 470
රෙදි සෝදන සබන් (BCC) 115g – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 53
රෙදි සෝදන සබන් 650g – (නව මිල) රුපියල් 260 – (පැවැති මිල) රුපියල් 325
සුවඳ සබන් 100g – (නව මිල) රුපියල් 56 – (පැවැති මිල) රුපියල් 63
දෑත් සෝදන දියර 100ml – (නව මිල) රුපියල් 250 – (පැවැති මිල) රුපියල් 350
මුඛ ආවරණ (SLS සහතික ලත්) – (නව මිල) රුපියල් 14 – (පැවැති මිල) රුපියල් 25


News Articles
Latest Videos
Most Popular Post