News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

කොවිඩ් ආසාදනය වී සිටි තවත් 894කට සුවයි

377 Views


කොවිඩ් ආසාදනය වී සිටි තවත් 894කට සුවයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 894 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ එලෙස රෝහල්වලින් පිටව ගිය පිරිස සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461 දක්වා ඉහළ ගිය බවයි.


News Articles
Latest Videos
Most Popular Post