News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

හෙට උදැසන සිට මීගමුවේ ගල්කන්ද හන්දිය වසා දැමේ

497 Views


හෙට උදැසන සිට මීගමුවේ ගල්කන්ද හන්දිය වසා දැමේ

හෙට උදෑසන 6 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මීගමුව, ගල්කන්ද මංසන්ධිය වසා තබන බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ, දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ කොටස වසා තැබෙන බවයි.

එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය සිදු කෙරෙන්නේ ද කටුනායක දක්වා පමණක් බවත් පොලිසිය දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post