News Line| Off Air
Generic placeholder image

Feb
5

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිත ගණන තවදුරටත් ඉහළට

442 Views


පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිත ගණන තවදුරටත් ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 336 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ එලෙස හඳුනා ගත් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 63,456ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post