කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 393 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 729ක්.
එමෙන්ම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා අද දහවල් පුද්ගලයින් 894 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගියා.
එම ගණන දැක්වෙන්නේ 61,461ක් ලෙසයි.