අද දිනය තුළ 9,983 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එන්නත්කරණය ආරම්භ කළ ඉකුත් 29 වැනිදා සිට මේ දක්වා කාලය තුළ 156,310 දෙනෙකුට එම එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.
අදාළ දත්ත ඇතුළත් කරමින් වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ වාර්තාව පහතින් :
