News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

තවත් විදෙස් සංචාරකයින් පිරිසක් අද මත්තලට

426 Views


තවත් විදෙස් සංචාරකයින් පිරිසක් අද මත්තලට

කසක්ස්තානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කසක්ස්තානයේ අල්මාටි සිට මත්තල දක්වායි. එලෙස පැමිණි සංචාරකයින් පිරිස 164 ක්.


News Articles
Latest Videos
Most Popular Post