News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

නව ආසාදිතයින් 410 දෙනෙක්

335 Views


නව ආසාදිතයින් 410 දෙනෙක්

නව ආසාදිතයින් 410 දෙනෙකු හඳුනානෙ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 772ක් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 807 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 63,000 ඉක්මවා ගියා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 63,401ක් ලෙසයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ ආසාදිතයින් 4,824 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.


News Articles
Latest Videos
Most Popular Post