News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි

390 Views


තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු තහවුරුකර තිබෙනවා.

කොළඹ 15, වක්වැල්ල, වැලිමඩ, පමුණුගම සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙක්.

ඔවුන් අවුරුදු 61ත් 84ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම මරණ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 356 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post