කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 740 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව කොවිඩ් වැළඳී සුව වූ මෙරට සමස්ත සංඛ්‍යාව 64,141ක් බවයි එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.