News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම අනුමතයි

433 Views


වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම අනුමතයි

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් 900ක් ලබා දීමට වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශය පැවසුවේ එම කම්කරුවන් සඳහා අයවැය දීමනා ලෙස රුපියල් 100ක මුදලක් ලබා දීමට ද වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post