News Line| Off Air
Generic placeholder image

Feb
8

කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඇරඹෙයි

450 Views


කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඇරඹෙයි

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.

අදත් එම රැස්වීම පැවැත්වෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේයි.


News Articles
Latest Videos
Most Popular Post