News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

කොවිඩ් මරණ 9ක් වාර්තා වෙයි

419 Views


කොවිඩ් මරණ 9ක් වාර්තා වෙයි

කොවිඩ් 19 වෛසරසය ආසාදනය වී මිය ගිය කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ 15, අනුරාධපුර, කුරුණෑගල, මීගමුව, කොළඹ 12, කයිට්ස්, හොරණ, ගුරුදෙණිය සහ මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිසක් එලෙස මිය ගොස් තිබුණා.

ඔවුන් අවුරුදු 42ත් 95ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.

අද වාර්තා වූ මරණ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.
May be an image of text


News Articles
Latest Videos
Most Popular Post