News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

පළා ගොස් සිටි කොරෝනා ආසාදිත යුවළක් පොලිස් අත් අඩංගුවට

526 Views


පළා ගොස් සිටි කොරෝනා ආසාදිත යුවළක් පොලිස් අත් අඩංගුවට

pcr පරීක්ෂණ සිදු කිරීමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිද පළා ගොස් සිටියදී කොස්වත්ත ප්‍රදේශයේ දී පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල යුවළ හැදල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මේ වන විට ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඉන් අනතුරුව ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post