News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

වැලන්ටයින් දිනයදා සාද සම්භාෂණ පැවැත්වීම ගැන පොලිසිය දැඩි අවදානයෙන්

497 Views


වැලන්ටයින් දිනයදා සාද සම්භාෂණ පැවැත්වීම ගැන පොලිසිය දැඩි අවදානයෙන්

මේ මස 14 වෙනිදා දිනයට යෙදෙන ආදරවන්තයින් ගේ දිනයට සමගාමිව පැවත්වීමට සැලසුම් කර තිබෙන සාද හා සම්භාෂණ සදහා පොලිසිය දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බවයි සදහන්වන්නේ .

සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී සාද සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කර ඇති බවට පොලීසිට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. මේ අනුව නීතිවිරෝධි සාද සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post