News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

කටුපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර (දර්ශන සහිතයි )

6700 Views


කටුපිටිය ප්‍රදේශයේ සිදුවූ  රිය අනතුර (දර්ශන සහිතයි )

අද අලුයම 1.30 ට සිදුවූ අනතුරකින් මෝටර් රථයක් ගිණිගෙන සම්පුර්ණයෙන්ම දැවීගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව තිබෙන්නේ රඹුක්කන – කුරුණැගල මාර්ගයේ කටුපිටිය ප්‍රදේශයේදී වන අතර අදාල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක් සවිකර තිබූ විදුළි කණුවක ගැටී තිබෙනවා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ අදාල මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් බීමතින් සිට ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post