News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

කොවිඩ් ආසාදිතව මියගිය පළමු පොලිස් නිලධාරියා

409 Views


කොවිඩ් ආසාදිතව මියගිය පළමු පොලිස්  නිලධාරියා

මොනරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පූර්ව විශ්‍රාම නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා වෛරසය අසාදනයෙන් මිය ගොස් තිබෙනවා. ඉකුත් දා ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාල පුද්ගලයා මොනරාගල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහුව වැඩි දුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහලට ඇතුලත් කර සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

59 හැවිරිදි අදාල පොලිස් නිලධාරියා හට සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බව හදුනාගෙන තිබෙනවා. මේ අනුව
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු කොරෝනා ආසාදිත මරණය ලෙස මෙය වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post