News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

හෙදියගේ අත් බෑගය කොල්ලකෑමට තැත් කල පුද්ගලයාට අත්වූ ඉරණම

468 Views


හෙදියගේ අත් බෑගය කොල්ලකෑමට තැත් කල පුද්ගලයාට අත්වූ ඉරණම

මහ මඟ ගමන් ගන්නා කාන්තාවකගේ අත් බෑගය කොල්ලකෑමට තැත් කල පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා ත්‍රීරෝද රථයකින් පැමිණ එම කාන්තාවකගේ අත් බෑගය සොරාගැනීමට උත්සහ කරන ආකාරය අසල ඇති cctv දර්ශන තුලින් දක්නට ලැබෙන අතර සැකකරු මෙවැනි කොල්ලකෑම් 13ක් පමණ සිදු කර තිබෙන බව පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් තුලින් කරුණු අනාවරණය වී තිබෙනවා.

එහිදී අත් බෑග් 5ක් සහ ජංගම දුරකථන 16කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post