News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

ඉකුත් දා මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමු වෙයි

470 Views


ඉකුත් දා මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමු වෙයි

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර මීට සුළු මොහොතකට පෙර සොයා ගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළ ප්‍රදේශයේ ගලක් මත රැඳී තිබිය දී වන අතර රැෆ්ලින් කඹ ආධාරයෙන් අද අලුයම ප්‍රපාතයෙන් පහළට බැස සෝදිසි කිරීම්වල දී අදාල සිරුර හමුව ඇති බවයි යි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post