News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

පාසල් විවෘත කරන දින ප්‍රකාශයට පත් කෙරේ

550 Views


පාසල් විවෘත කරන දින ප්‍රකාශයට පත් කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට තීරණයකර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්වයි.

එමෙන්ම දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 වැනිදා විවෘත කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ.

ඊට අදාළ නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post