කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 912 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ ගණන 65,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 65,053ක් ලෙසයි.