News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

පාස්කු ප්‍රහාරයේ වාර්තා අසම්පූර්ණයි – නොපමාව තොරතුරු ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

400 Views

පාස්කු ප්‍රහාරයේ වාර්තා අසම්පූර්ණයි – නොපමාව තොරතුරු ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ වාර්තා සහ තොරතුරු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකර ප්‍රමාදයකින් තොරව අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

News Articles
Latest Videos
Most Popular Post