News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වෙයි

897 Views


කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය තවත් පුද්ගලයින් 5 දෙනෙකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරුකර තිබෙනවා.

කපුලියද්ද, මොරටුව, කැටවල, කුරුණෑගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබූ අතර ඔවුන් අවුරුදු 45ත් 81ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.

එම මරණ 5 සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 370 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post