News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

174,193කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

376 Views


174,193කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

අද දිනය තුළ 6,431 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එන්නත ලබා දීම ආරම්භ කළ පසුගිය මස 29 වැනිදා සිට අද දක්වා කාලය තුළ මෙරට පුරවැසියන් 174,193 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

අදාළ තොරතුරු ඇතුළත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ වාර්තාව පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post