News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන අද

440 Views


දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන අද

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 404 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 975ක් වන අතර එය මේ දක්වා දෛනිකව හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන ද වන බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 71,201 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post