News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
10

යාපනය රෝහලේ පළමු වරට කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

926 Views


යාපනය රෝහලේ පළමු වරට කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

යාපනය ශික්ෂණ රෝහලේදී පළමු වරට කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී තිබෙනවා. ඒ ලිංගික සංක්‍රාන්ති සැත්කම සිදු කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පැවසෙන්නේ.

මෙම සැත්කම සදහා පැය 12 ක් පමණ කාලයක් ගත වී තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post