News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

ආන්දෝලනයකට තුඩු දී ඇති කෲඩියා සෙලනිකා ශාකය සාංඝික කෙරේ (photo)

602 Views


ආන්දෝලනයකට තුඩු දී ඇති කෲඩියා සෙලනිකා ශාකය සාංඝික කෙරේ (photo)

ගම්පහ, දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා වර්ගයේ ශාකය මහා සංඝරත්නය විසින් චීවරයක් පළඳවා සාංඝික කර තිබෙනවා.
ගස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම ශාඛය සඟ සතුකළ බවයි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උදස්ගිරියේ සමිත හිමියන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post