News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් මරණ 17ක් -GMOA නවතම හෙළිදරව්වක්

414 Views


ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් මරණ 17ක් -GMOA  නවතම හෙළිදරව්වක්

රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් මෙරට මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
පසුගිය සති දෙක ඇතුළත ජනගහනය මිලියනයකට 17 ක් දක්වා මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වාදෙනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post