News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

තවත් විදෙස් සංචාරකයින් පිරිසක් අද දිවයිනට පැමිණෙයි

448 Views


තවත් විදෙස් සංචාරකයින් පිරිසක් අද දිවයිනට පැමිණෙයි

තවත් විදෙස් සංචාරකයින් පිරිසක් අද දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව කසක්ස්ථානයේ සිට සංචාරකයින් 235 දෙනෙකු හා යුක්‍රේනයේ සිට සංචාරකයින් 179 දෙනෙකු මෙරටට මෙලෙස පැමිණ තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනය කිරීම සදහා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post