News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

මිරිස්වත්තේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය ගිනිඅවි ගබඩාවක් වටලයි

410 Views


මිරිස්වත්තේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය ගිනිඅවි ගබඩාවක් වටලයි

කටාන, මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය ගිනිඅවි ගබඩාවක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් වටලා තිබෙනවා.
එම ගබඩාවේ තිබී ගිනිඅවි 08ක් සහ ජීවඋණ්ඩ 1171ක් සොයා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post