News Line| Off Air
Generic placeholder image

Feb
11

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

682 Views


ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතුරතුර ඒ මහතා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.


News Articles
Latest Videos
Most Popular Post