News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

කොවිඩ් ආසාදනය වී මියගිය තවත් 4 දෙනෙකු පිළිබඳ තොරතුරු

403 Views


කොවිඩ් ආසාදනය වී මියගිය තවත් 4 දෙනෙකු පිළිබඳ තොරතුරු

තවත් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ‍ 5, කොටහේන, කොළඹ 13 සහ උඩතලවින්න යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබෙනවා.

එම මරණ සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 379 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post