IPL 2021 ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 09 දෙනෙක් තෝරාගෙන තිබෙනවා. එම ක්‍රිකට් වෙන්දේසිය සදහා තෝරාගත් ක්‍රීඩකයින් අතර නවක ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුලත්.
IPL ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් වූ මෙරට ක්‍රීඩකයින් 09 දෙනා නම්,
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
කෙවින් කොත්තිගොඩ
මහේෂ් තීක්ෂණ
විජයකාන්ත් වියස්කාන්ත්
දුෂ්මන්ත චමීර
වනිඳු හසරංග
දසුන් ශානක
ඉසුරු උදාන