ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන අදට වසර 05 ක් ගතව ඇති බව ඔහු සිය Face book ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.
ඔහු මේ කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේ 2016 වසරේදී ඉන්දියාව සමග පැවැති තරගයකදී.
