භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද නිර්මාණය කිරීමට සැලසුමක් ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා සදහන් කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව ද සඳහන්කර ඇති බවයි වාර්තා වන්නේ.
භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ වන බවයි වැඩි දුරටත් ඔවුන් සදහන් කරන්නේ.