News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

පළමු දිනයේදී පළමු වසරට පාසලට යමින් සිටි 06 හැවිරිදි දරුවා කන්ටේනරයකට බිලි

1087 Views


පළමු දිනයේදී පළමු වසරට පාසලට යමින් සිටි 06 හැවිරිදි දරුවා කන්ටේනරයකට බිලි

පළමු දිනයේදී පළමු වසරට පාසලට යමින් සිටි 06 හැවිරිදි දරුවා අද උදෑසන කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා.

පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමෙන් පසු අද දිනයේ සිය නිවුන් සහෝදරයා හා මිත්තනිය සමග පාසල් යන අතරතුර බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙහිදී අනෙක් නිවුන් සහෝදරයා මෙම අනතුරෙන් බේරි තිබෙන අතර මිත්තනියද බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post