News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

ක්‍රීඩා ඇමති ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසකට නොතීසි

416 Views


ක්‍රීඩා ඇමති ඇතුළු ක්‍රිකට් ආයතනයේ  නිලධාරීන්  පිරිසකට නොතීසි

නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයකර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස්කරන ලෙස ක්‍රීඩා බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම ගොනුකර තිබුණා. එම පෙත්සම නිකුත් කර තිබෙන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුනි, මයිකල් තිසේරා ඇතුළු පිරිසක් විසින්.


News Articles
Latest Videos
Most Popular Post