News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

තවත් කොවිඩ් රෝගීන් 463ක් – දෛනික ආසාදිතයින් ගණන 774ක් වෙයි

353 Views


තවත් කොවිඩ් රෝගීන් 463ක් – දෛනික ආසාදිතයින් ගණන 774ක් වෙයි

කොවිඩ් 19 වෛසරය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 774 දක්වා ඉහළ ගියා.

එලෙස හඳුනාගත් නව ආසාදිතයින් 463 දෙනා සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් රෝගීන් ගණන දැක්වෙන්නේ 76,428ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post