News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

තවත් ආසාදිතයින් 353ක් හඳුනා ගනියි – 1018කට සුවයි

386 Views


තවත් ආසාදිතයින් 353ක් හඳුනා ගනියි – 1018කට සුවයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 353 දෙනෙකු අද හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,781ක් දක්වා ඉහළ ගියා.

මේ අතර වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 1018 දෙනෙකු සුවය ලබ අද රෝහල්වලින් පිටව ගියා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 70,429 දක්වා ඉහළ ගිය බවයි.


News Articles
Latest Videos
Most Popular Post