News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

නව ආසාදිතයින් 403 දෙනෙකු කොවිඩ් රෝගීන් අතරට එක් වෙයි

324 Views


නව ආසාදිතයින් 403 දෙනෙකු කොවිඩ් රෝගීන් අතරට එක් වෙයි

කොවිඩ් වෛරසය වැළඳුණු තවත් රෝගීන් 403 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 756ක්.

එලෙස හඳුනා ගැනුණු නව ආසාදිතයින් 403 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව 77,184 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post