News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

කොවිඩ් ආසාදනය වී මියගිය තවත් 6 දෙනෙක් ගැන තොරතුරු

384 Views


කොවිඩ් ආසාදනය වී මියගිය තවත් 6 දෙනෙක් ගැන තොරතුරු

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 6 දෙනෙකු මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා.

එලෙස මියගොස් ඇත්තේ පානදුර, විලඔය, පිළියන්දල, කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩම යන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් 6 දෙනෙක්.

ඔවුන් අවුරුදු 40ත් 77ත් යන වයස් සීමාවන්වල පසු වූවන්.

අදාළ මරණ සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409ක්.

අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post