News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

454 Views


කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම කොළඹ නගරයේ ජනතාව අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කරනවා.

නව වෛරස් ප්‍රභේදය කොළඹ නගරය තුල ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙලෙස ජනතාව වැඩි වශයෙන් ඒ පිලිබදව අවදානය යොමු කල යුතු බවයි පැවසෙන්නේ. හැකි තරම් සෙනග ගැවසෙන ස්ථාන මග හැර කටයුතු කරන ලෙසයි ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post