News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

ඉන්දියාවේ බස් රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 37 දෙනෙක් මරුදකී

541 Views

ඉන්දියාවේ බස් රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින්  37 දෙනෙක් මරුදකී

ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

පාලමක් මතින් ගමන් කරමින් තිබියදී මෙලෙස බස් රථය ඇළට පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 50 ක් පමණ සිට ඇති බවයි සදහන් වන්නේ.

Image result for At least 37 people have been killed after a bus plunged into a canal in India

News Articles
Latest Videos
Most Popular Post