News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

තවත් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

465 Views


තවත් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින්  පිරිසක් දිවයිනට එයි

තවත් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව අද අලුයම ගුවන් යානා දෙකකින් 400 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ එම පිරිස දිවයිනට පැමිණ තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post