ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මේ පිලිබදව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන අතර මේ පිලිබදව ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.